Saturday, December 9, 2017

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පොදු ජන පෙරමුණට ????

 එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පොදු ජන පෙරමුණට ????
දකුණු පළාතේ දිස්ත්‍රික්කයක  ඉතාමත් ජනප්‍රිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙක් එළඹෙන මැතිවරණයෙන් පසු විපක්ෂය හා එක්වීමට සියලු කටයුතු සූදානම් බව වාර්තා වේ .  පක්ෂය සහ නායකත්වය විසින් දැඩි ලෙස අසාධාරණයට ලක්වී ඇති මෙම මන්ත්‍රී වරයා පක්ෂය ට ඇති ලැදියාව නිසා මෙතුවක් කල් කටයුතු කලත් පක්ෂයෙන්...
Page 1 of 91239Next »