Friday, November 3, 2017

බදුර්දීන් ගොට්ටා ජාතික රසායන අවි අධිකාරියේ අධ්‍යක්ෂක ධුරයට

ad300
Advertisement

අන්තවාදී අදහස් දක්වන්නවුන් මෙවන් සංවේදී මර්මස්ථාන වලට පත්කිරීම නිසා රටක් විදියට අනාගතයේදී කුමන පල විපාක වලට මුහුණ දෙන්න සිදුවේවිද 

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) ලෙස සේවය කොට මීට සති දෙකකට පෙර විශ‍්‍රම ලබා ගත් එච්. ඒ. අලාම් මහතා  එම අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ජාතික රසායන අවි අධිකාරියේ අධක්ෂ ධුවරයට පත් කොට තිබේ.
එම ඒකකයේ අධ්‍යක්ෂ ධුරය රසායන විද්‍යාව පිළිබද උපාධිධාරියෙකුට ලබාදිය යුතු වුවද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමීපතම හිතවතකු වන එච්. ඒ.  අලාම් මහතා අදාළ තනතුරට පත් කොට ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින්ද  තොරවය.
සමාන්‍යෙයන් එම ඒකකයට බදවා ගන්නා කළමණාකරණ සහකාරවරයෙකුට පවා  රසායන විද්‍යා උපාධියක් තිබිය යුතු වුවත් එච්. ඒ.   අලාම් මහතාට එවැනි කිසිදු සුදුසුකමක් නොමැති අතර ඔහු පරිපාලන සේවයේ සාමාන්‍ය  උපාධිධාරියෙකු බව අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
එම ඒකකට එච්. ඒ.    අලාම් මහතා පත්කිරීමට පෙර අමාත්‍ය රිෂාඩ් බදුර්දින් මහතාගේ උපදෙස් පිට අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය රැපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කොට නවීකරණය කොට ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරයාගේ පවා අනුනමැතියකින් තොරවය.
අදාළ තනතුරට මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි නොවීම නිසා එම ඒකකයේ අධ්‍යක්ෂ ධුරය සදහා හිමි විය යුතු මාසික වැටුප පවා අලාම් මහතාට ගෙවා නොමැති බවද අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

Due to the fact that the extremist views were made to such sensitive areas, the future will have to face the future


He was appointed as the Additional Secretary (Administration) of the Ministry of Industry and Commerce, two weeks ago. it. Mr. Alam has been appointed as the Director of the National Chemicals Unit of the Ministry under the Ministry.
He should be given the position of the Director of Chemistry of the unit but Minister of Industry and Commerce Rishard Bathiudeen, one of his close associates. it. Mr. Alam has been appointed to the post without Cabinet approval.
Generally, even a management assistant recruited to that unit should have a degree in the field of chemistry. it. Mr. Alam has no such qualifications and he is a graduate of the administrative service, internal sources of the ministry say.
That's the same for H. it. Before the appointment of Alam, the director's office, on the instructions of the Director, instructed by Rishad Bathiudeen, had been spent on nearly Rs. 1 million and had been modified without adhering to the ministry secretary.

According to internal sources of the ministry, the monthly salary of the unit director has not been paid to Alam due to the absence of Cabinet approval.

Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: