Tuesday, October 24, 2017

නිවට පාලකයින් ඉදිරියේ බඩපිනුම් ගසන එක්සත් ජාතින් ගේ නියෝජිතයින්

ad300
Advertisement
එක්සත්ජාතීන්ගේ සංවිධානයට රටක ස්වෛරීත්වය ට අතපෙවීමට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන්ම තහනම් කර තිබේ. එසේ තිබියදීත් ඒවා තුට්ටුවකට මායිම් නොකර රජයේ නිවට බව හමුවේ දහසකුත් රැඟුම් රඟන ඒ.ජා. සංවිධානයේ නියෝජිතයින් ඒ ඒ රටවල කොටි ඩයස්පෝරාවේ ඩොලර් රස වැඩි නිසාම ඔබගේත් මගෙත් මාතෘභූමිය තුළ ඔවුන්ගේ සකල කෙලි පෙන්වමින් පවතී.






මොවුන් ගෙන් එක අයෙකු වූ එක්සත් ජාතීන්ගේ සත්‍ය සහ සාධාරණය පිලිබඳ නියෝජිත , වරයා පසුගිය දිනවල මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සංචාරය කළේය . යුද්ධය නිසා නිරපරාදේ මියගිය දහස් ගණන සිංහල මුස්ලිම් ජනතාව එකෙකුගේ නිවසට මේ නියෝජිතයෙක් සිහිනෙන් හෝ පැමිණ නැත. එයින්ම ඔවුන්ගේ වාර්තා වල අපක්ෂපාතිත්වයේ තරම ඔබට දැනගත හැක

Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: