Tuesday, October 31, 2017

ව්‍යවස්ථා කෙලිය අස්සේ බාල පැට්‍රල් ගොඩබාලා

ව්‍යවස්ථා කෙලිය අස්සේ බාල පැට්‍රල් ගොඩබාලා
නියමිත  පවිත්රණ තත්වය නැති ප්‍රතික්ෂේප කල ඉන්දියානු IOC සමාගම ගෙන්වූ භාවිතයට නුසුදුසු පෙට්‍රල් තොගයෙන් කොටසක් ත්‍රිකුණාමලය වරායට ගොඩ බා  ඇත. ආනයනික තෙල් තොගය මීට පෙර ත්‍රිකුණාමලය වරායේ ගොඩබෑමට උත්සාහ කල නමුත් අදාළ නාවේ ඇති පෙට්‍රල් ඛනිජතෙල් සංස්ථාවේ කොලොන්නාවේ පිහිටි රසායනාගාරයේ...

ඉඳුරාගාරේ ධම්මරතන හිමි ජනපති කළ අභියෝගය බාරගනී

ඉඳුරාගාරේ ධම්මරතන හිමි ජනපති කළ අභියෝගය බාරගනී
බලය බෙදීමට විරුද්ධ වන පිරිස්‌ තමන්ගේ විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රසිද්ධ අභියෝගය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින් බාරගෙන ඇත. මේ මස 23 වැනි සඳුදා රාත්‍රී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකව මුණගැසුණු උන්වහන්සේ එතුමා විසින්...

විමල් සහ කෙහෙළිය සී අයි ඩීයට කුදලන් එනු .. හිතෙන් ජනපති අසාද් සාලි

විමල් සහ කෙහෙළිය සී අයි ඩීයට කුදලන් එනු .. හිතෙන් ජනපති අසාද් සාලි
නැට්ට ගිනිගත් මෛත්‍රී ගේ සට්ටැඹී, අසාද් සාලි විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රකාශය  සම්බන්ධයෙන්  විමල් වීරවංශ මහතාවත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතාවත් CID යට කැඳවිය යුතු බව  ප්‍රකාශ කොට තිබේ.  රටේ අරාජික බව මොනවට පෙන්වමින් දැන් හැම හිවලාම තමන්  ජනාධිපති යැයි සිතා ප්‍රකාශ...

හිසේ ඇම්මට මාරු කළ කොට්ටයේ කටු ඇනෙන්නට පටන්ගෙන ඇත.

හිසේ ඇම්මට මාරු කළ කොට්ටයේ කටු ඇනෙන්නට පටන්ගෙන ඇත.
ජේෂ්ඨ බැංකු කරු රුසිරිපාල තෙන්නකෝන් විසිනි  නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පැවතීගෙන යන විවාදය අතරතුරදී පලවන ඇතැම් අදහස් වගකිවයුත්තන් විසින් වගකීමෙන් තොරව සිදු කරන ප‍්‍රකාශ බව පෙනී යයි. දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවකදී පසුගිය දිනයක කරන ලද ප‍්‍රකාශයක් උදාහරණ වශයෙන් උපුටා...

යහපාලනයට හසු වූ මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුර

යහපාලනයට හසු වූ මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුර
යහපාලනයට හසු වූමඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුර මීට මාසයකට පමණ පෙර පුරප්පාඩු වූ මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුරට සුදුසු නිලධාරියකු පත් කිරීමට අදාළ අමාත්‍යාංශයට මෙතෙක් හැකි වී නැත. එම තනතුර දැරූ පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරනු ලැබීම නිසා එම පුරප්පාඩුව ඇති විය. තනතුරක...

අමරපුර නිකායත් ව්‍යවස්ථා විරෝධී සටනට

අමරපුර නිකායත් ව්‍යවස්ථා විරෝධී සටනට
 අති පුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමි   අති පුජ්‍ය මඩිගේ පඥ්ඥාසීහ , මහා නාහිමි සහ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි ඈ සසුනඹර බැබලවූ දේශමාමක යතිවරු දයට දායාද කල අමරපුර නිකායද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළකර තිබේ   . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය...

Monday, October 30, 2017

කුජිත පොලිස්පතිට ජයග්‍රහණය දී සමරකෝන් බණ්ඩා ගෙදර යයි.

කුජිත පොලිස්පතිට ජයග්‍රහණය දී සමරකෝන් බණ්ඩා ගෙදර යයි.
ඉතිහාසයේ කුජිතම පොලිස්පති පුජිත ජයසුන්දරගේ අමානුෂික ප්‍රහාරයට ලක්වූ පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන යන්ත්‍ර ක්‍රියාකරු සමරකෝන් බණ්ඩා මහතා ඊයේ ( 2017/10/30) දින විශ්‍රාම ගන්වා ඇත. ඔහුට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රීලංකා පොලිස් කොමිසම සහ ව්‍යවස්ථා දායක සභාව කිසිම ක්‍රියාමාර්ගයක්...

ජනාධිපතිකම බාරගන්න ලෑස්තිද ? ගෝටා උත්තර දෙයි

ජනාධිපතිකම බාරගන්න ලෑස්තිද ? ගෝටා උත්තර  දෙයි
තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙසේ ඇසුවේ මහනුවරදී පැවති විද්වතුන් හා වෘතිකයින්ගේ සමුලුවක් අමතමිනි. ඔහු එහිදී මෙසේද පැවසීය. ” අද ගෝල්ෆේස්වල ටාජ් හෝටලය හදල තියෙන ඉඩම ඉන්දියානු...

රනිල් සර් ගේ ඊළ ඇදෙන ආර්ථික විහිළු

රනිල් සර් ගේ ඊළ ඇදෙන ආර්ථික විහිළු
මහා ආර්ථික විද්‍යාඥ ර සනිල් වික්කමසිංග හාමුගේ ඉළ ඇදෙන ආර්ථික විහිළු . අහලම බලමුකෝ ...

පළාත් පාලන ආයතන වල අලුත් සීමා මායිම් මෙන්න.

පළාත් පාලන ආයතන වල අලුත් සීමා මායිම් මෙන්න.
 ඔබ දේශපාලනයට වුනාන්දු නොවුනත් අනිවාර්ය යෙන් බලන්න. ඔබගේ එදිනෙදා කටයුතු වලටත් වැදගත් වේවි  ඉදිරි පළාත් පළාන මැතිවරණය පැවැත්වෙන කොට්ඨාශ ක්‍ර‍මය යටතේ වන සීමා මායිම් පිළිබද ගැසට් නිවේදනය පහතින් දැක්වේ.  ඔබත් පළාත් පලාන ඡන්ද විමසීමට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයෙකු නම්...

Sunday, October 29, 2017

අපගේ විරුවන්ගේ ජීවිත පරිත්‍යාගය පාවා නොදෙමු

අපගේ විරුවන්ගේ ජීවිත පරිත්‍යාගය පාවා නොදෙමු
ශ්‍රී ලාංකික සිංහලයට දෙමළට මුස්ලිම් මනුස්සයට මතක සති දෙක බව ඇත්තමද. මේ විරුවන්ගේ ජීවිත පරිත්‍යාගය පාවා නොදෙමු ... පොත්ත ඒකීය මඩේ ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ වෙමු ..  ...

මැදගොඩ හිමිව කොටු කලාද ??

මැදගොඩ හිමිව කොටු කලාද ??
නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා රජය මේ දිනවල දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටියි. ඒ සඳහා ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය සුදානම්ය.  මෙහි තවත් එක පියවරක් ලෙස රාජපක්ෂ කඳවුරේ ප්‍රධාන පෙලේ භිල්ෂුන් වහන්සේ නමක් වන පැපිලියාන  සුනේත්‍රාදේවි රජමහා විහාරයේ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස...

Saturday, October 28, 2017

ෆෙඩරල් බස් එක

ෆෙඩරල් බස් එක
යහපාලන විදේශ ඇමති තුමාගේ දක්ෂතාවය නිසා ඔන්න එඅලම් බස් එකනම් පිටරට පාරවල් වල දුවනවා. ලංකාවෙත් ඔහොම යන දවස වැඩි ඈතක නොවේ . ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන අවදියෙන් සිටින්න. ඔබ නිදි මුත් උන් නිදි නැත&nbs...

රටම ණය බරින් මුදවන තෙල් පිරිපහදු ආයෝජකයාට ආණ්ඩුව පයින් ගසයි .. කොමිස් ???

රටම ණය බරින් මුදවන තෙල් පිරිපහදු ආයෝජකයාට ආණ්ඩුව පයින් ගසයි .. කොමිස් ???
මෙතෙක් ලංකාවට පැමිණ ඇති විශාලතම විදේශ ආයෝජනය සේ සැළකිය හැකි, වරාය නගර ව්‍යාපෘතිය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි චීන ආයෝජනයන් මෙන් තුන් ගුණයක් වටිනා, රටට ඉමහත් ප‍්‍රතිලාභ අත්කර දිය හැකි, ඩොලර් බිලියන 3 ක් වටිනා පෞද්ගලික අංශයේ තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ආණ්ඩුව පස්ස ගසමින් සිටින...

බැඳුම්කර හොරු නීතිපතිට විරුද්ධව නඩු දමති

බැඳුම්කර හොරු නීතිපතිට විරුද්ධව  නඩු දමති
යහපාලනයෙන් පසු අම්මට සිරි ලංකාවේ ඇතිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය කෙසේද යත් , යහපාලන මහා වංචාව වූ බැඳුම්කර වංචාවේ හොරු රල විසින් දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට නඩු පැවරීම දක්වා දියුණු තත්වයකට පැමිණ ඇත   බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශන වලට අදාල ප්‍රකාශ...

Friday, October 27, 2017

දඹර අමිල හිමි ගේ දිව දෙක ..

දඹර අමිල හිමි ගේ දිව දෙක ..
දඹර අමිල හිමි ගේ දිව දෙක ..... "උද්ඝෝෂකයින් අමතමින් පුජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කලේ , එල් ටි ටි ඊ ය රනිල් වික්‍රමසිංහ ගේ උදව්වෙන් රට බෙදීම නිත්‍යානුකුල කර ගැනීමේ ප්‍රයත්නයක දී සිටින බවයි. ඒ හිමි පැවසුයේ ජාතික භික්ෂු පෙරමුණ ද්‍රෝහී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජන බලයක් ගොඩ...

රට යන අත - 'ඔරුමිත්ත නාඩු' කරළියට

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, සයිටම් අර්බුදය , මහා බැංකු බැඳුම්කර වංචාව, ජීවන වියදම, වැඩවර්ජන හා උද්ඝෝෂණ ආදී ප්‍රශ්න නිසා දිගින් දිගටම රට තුළ නොසන්සුන්තාව පැතිර යද්දි මේ ප්‍රශ්න එකිනෙක විසඳා ගන්නවා වෙනුවට ආණ්‌ඩුවේ ඇතැම් ඇමතිවරු දැඩි මුරණ්‌ඩු ස්‌ථාවරයක සිටීම ආණ්‌ඩුවේ පැවැත්මට අහිතකර ලෙස...

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩල විවාදය සඳුදා සිට

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩල විවාදය සඳුදා සිට
ආන්දෝලනයට තුඩු දී තිබෙන ‘ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව‘ පිළිබඳ ‘ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩල විවාදය‘ ඔක්තෝබර් 30 වන සඳුදායින් ඇරඹෙන අතර, ඔක්.30 – 31 සහ නොවැ ම්බර් 01 වැනිදා යන තෙදින ම එම විවාදය පැවැත්වෙනු ඇත. 2016 අප්‍රේල් 5 වැනිදායින් ආරම්භ වූ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්...

2018 අයවැයට පාරකියන 2017 කඩවුණු පොරොන්දු

2018 අයවැයට පාරකියන 2017 කඩවුණු පොරොන්දු
2017 වසර අවසන් වීමටද ආසන්නය. නමුත් යහපාලන රජය තම 2017 අයවැය පොරොන්දු වලින් අතිශය බහුතරයක් ඉටුකරනොමති බව ඔබ දන්නවාද ?. පෞද්ගලික සමීක්ෂණ ආයතනයක් වන Verité Research ආයතනය පවසන්නේ ප්‍රධාන අයවැය යෝජනා වලින් 51% ප්‍රමාණයක ප්‍රගතිය ගැන කිසිදු තොරතුරක් නොමැති බවයි. එමෙන්ම තොරතුරු සපයා ගත හැකි...

Thursday, October 26, 2017

ආණ්ඩුවට ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසී

ආණ්ඩුවට ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසී
නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට ජනතාව ආණ්ඩුවට බලය දී ඇතැයි අගමැතිවරයා නිතරම ප්‍රකාශ කරයි. මෙම බලය ආණ්ඩුවට ලැබුණු ආකාරය අපට වටහා ගත නොහැකියි. ඒ වත්මන් හවුල් ආණ්ඩුව කරගෙන යන්නේ වෙන වෙනම මැතිවරණ ප්‍රකාශන දෙකක් ඉදිරිපත් කළ කණ්ඩායම් දෙකක් විසින් නිසාය. අගමැතිවරයා කතා කරන්නේ මින් කාට ජනතාව දුන් බලයක්...
Page 1 of 91239Next »