![]() |
Advertisement |
ඔබ දේශපාලනයට වුනාන්දු නොවුනත් අනිවාර්ය යෙන් බලන්න. ඔබගේ එදිනෙදා කටයුතු වලටත් වැදගත් වේවි
ඉදිරි පළාත් පළාන මැතිවරණය පැවැත්වෙන කොට්ඨාශ ක්‍රමය යටතේ වන සීමා මායිම් පිළිබද ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
ඔබත් පළාත් පලාන ඡන්ද විමසීමට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයෙකු නම් සියල්ලට පෙර ඔබගේ ‘කොට්ඨාශය නිවැරදිව‘ හදුණාගන්න.
මෙම කාරණය සම්බන්ධයෙන් 2015-08-21 දිනති 1928/26 දරණ ගැසට්පත්‍රය මගින් සීමා නීර්ණයන් ප්‍රකාශයට පත්කරන ලද අතර හා 2017-02-17 දිනැති 2006/ 44 යන ගැසට් පත්‍රය මගින් ඇතැම් සීමා නීර්ණයන් සංශෝධනය කරන ඇත. මෙම දිගුව මගින් 2015 -08-21 සංශෝධනය කරන ලද සීමා නීර්ණයන් මෙතැනින් ලබාගන්න.
ඉහත ගැසට් නිවේදනය සිදු කළ සංශෝධන සියල්ල මෙම ලැයිස්තුවේ සදහන් වේ.
0 comments: