![]() |
Advertisement |
ආනයනික තෙල් තොගය මීට පෙර ත්‍රිකුණාමලය වරායේ ගොඩබෑමට උත්සාහ කල නමුත් අදාළ නාවේ ඇති පෙට්‍රල් ඛනිජතෙල් සංස්ථාවේ කොලොන්නාවේ පිහිටි රසායනාගාරයේ අන්ෂමය පරීක්ෂාවට (particulate) පරීක්ෂාවට ලක් කිරීමේදී මේවා බාල තෙල් බව ඔප්පු විය. ඒ අනුව එම තෙල් ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම තෙල් තොගය ස්ටෝර්ම් ඇස්ට්‍රිඩ් නම් නැවෙන් ගෙන්වා ඇති අතර එහි මෙට්‍රික් ටොන් 30000 පමණ තෙල් අත් බව පැවසේ.
කෙසේ වුවද තෙල් බෑම සිදුකර ඇත්තේද නැවකින් නැවකට තෙල් බාන ක්‍රමය භාවිත කරමින් ඉතාමත්ම අනතුරුදායක ක්‍රමයකටය.නැවකින් නැවකට තෙල් මාරු කිරීමේදී විශේෂ ආරක්‍ෂිත උපක්‍රම භාවිත කලයුතු අතර ත්‍රිකුණාමලයේ එවැනි පහසුකම් නැත, මෙම තෙල් වලින් මෙට්‍රික් ටොන් 11000 ක කොටසක් ත්‍රිමලේ මුහුදේ ඩි උනික් දිවලපර් නැවට මාරු කර ගොඩ බා තිබේ,
මේ නිසා ඉදිරි දිනවලදී ත්‍රිකුණාමලය සහ අවට ඇති තෙල් තත්වයෙන් බාල ඒවා වීමට ඉඩ ඇත.
තවද ඉතිරි තෙල් තොගය නැවත කොළඹ වරායේ බෑම සඳහා ඉතා විශාල උත්සාහයක් ගනිමින් පවතී.
0 comments: