![]() |
Advertisement |
දඹර අමිල හිමි ගේ දිව දෙක .....
"උද්ඝෝෂකයින් අමතමින් පුජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කලේ , එල් ටි ටි ඊ ය රනිල් වික්‍රමසිංහ ගේ උදව්වෙන් රට බෙදීම නිත්‍යානුකුල කර ගැනීමේ ප්‍රයත්නයක දී සිටින බවයි. ඒ හිමි පැවසුයේ ජාතික භික්ෂු පෙරමුණ ද්‍රෝහී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජන බලයක් ගොඩ නගමින් සිටින බවයි. රනිල්ගේ සාම ගිවිසුම හරහා , රනිල් වික්‍රමසිංහ වෙනම ඊලාම් රාජ්‍යක් ගොඩනැගීමේ යෙදී සිටින බවයි . බෞද්ධ භික්ෂුන් තමන්ගේ දිවි පුදා හෝ රනිල් ගේ සහ විදේශ බලවේග වල ද්‍රෝහී උත්සාහයන් පරාජය කර ආදරණීය මව්බිම රකිනු ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කල සේක "
"Addressing the protestors theVenerable Dambara Amila said with the help of the Ranil Wickremesinghe government the LTTE was involved in an effort to legitimize the division of the country. The Jathika
Bhikshu Peramuna , the Venerable Amila said, had taken over the responsibility of rising up with the mammoth power of the masses against the traitorous act of the United Front government. He said through the so-called MOU the government of Ranil Wickremesinghe was

http://www.lankaweb.com/news/items03/200903-1.html
- දඹර අමිල හිමි - 2005 සැප්තැම්බර් 17 පිටකොටුව උද්ඝෝෂණයේදී
මේ දඹර අමිල හිමිම 2017 අගෝස්තුවේ දී
"කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මේ කාලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කීහ. සිංහල ජාතිකයන් වූ මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම මහින්ද රාජපක්ෂටද පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලැබුණු බවත්, දෙමළ අපේක්ෂකයන් නොවන බව කියමින් ඔවුන් ඡන්දය දීම ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම ජනතාවගේ අපේක්ෂාව පෙනෙන්නේයැයි ද අමිල හිමියෝ පැවසූහ.අලුත් ව්‍යවස්ථාවකට හොඳම වෙලාව මෙයයි - දඹර අමිල හිමි
‘දැන් ආගමික සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ජාතින් අතර සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ඇඳුම් පැළැඳුම් විවිධත්වය
හොඳ බව නිතර කියනවා. ඒ වගේම තමයි ජාතීන් අතර විවිධත්වයත් ඉතා හොඳයි “

‘‘දෙමළ ජනතාව දැන් වෙනම රටක් ඉල්ලන්නෙත් නෑ. මුස්ලිම් ජනතාව ඉල්ලන්නෙත් නෑ. විදෙස් රටවල් අපට දැන් වෙට්ටු දාන්නෙත් නෑ. මේ කාලය තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න හොඳම කාලේ“ යැයි ද දඹර අමිල හිමියෝ කීහ."
http://www.lankadeepa.lk/…/අලුත්-ව්‍යවස්ථාවකට-හොඳ…/10-510765

0 comments: