![]() |
Advertisement |
යාපනය ප්‍රදේශයේදී සුදු වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇත. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
රෙදි පිළි වෙළඳ සැළක සේවයේ නිරත ඔහු සේවය නිමවා යළි නිවසට පැමිණෙන අතරතුර පැහැරගෙන ගොස් ඇති බව පවුලේ සාමාජිකයින් පොලිසියට පැමිණිලි කර තිබේ.
යාපනය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
(නෙත් නිව්ස්)
0 comments: