Wednesday, November 22, 2017

හමුදා කඳවුරු 2 ක්‌ පරීක්‍ෂාවට එජා කණ්‌ඩායමක්‌ දිවයිනට

හමුදා කඳවුරු 2 ක්‌ පරීක්‍ෂාවට එජා කණ්‌ඩායමක්‌ දිවයිනට
අඳුරු සහජීවනයක් සහ නිවට ආණ්ඩුවක පාපය නිසා දෙසැම්බර් 5 දන හමුදා කඳවුරු පරීක්ෂා කිරීමට එක්ත්ස ජාතීන්   වවුනියාවේ ජෝෂප් හමුදා කඳවුර සහ ත්‍රිකුණාමලයේ ගන්සයිඩ් නාවික කඳවුර පරීක්‍ෂාවට ලක්‌කිරීම සඳහා දෙසැම්බර් 5 දා එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණෙති.හිටපු එක්‌සත් ජාතීන්ගේ...

ඔන්න රනිල් නීතිපති දෙපාර්තමෙන්තුවත් සුද්ද කරනවලු - පලි ගැනීම හොඳම එකෙන්

ඔන්න රනිල් නීතිපති දෙපාර්තමෙන්තුවත් සුද්ද කරනවලු - පලි ගැනීම හොඳම එකෙන්
නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානයට ලක් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ප්‍රධාන තනතුරු කිහිපයකම තවමත් සිටින්නේ රාජපක්ෂ හිතවාදින් බැවින් පැවැති රජයේ මීනීමැරුම්, දූෂණ අක්‍රමිකතා සහ වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නීතිපති දෙපාර්තමේන්තුව...

සුදු වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන

සුදු වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන
යාපනය ප්‍රදේශයේදී සුදු වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇත. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. රෙදි පිළි වෙළඳ සැළක සේවයේ නිරත ඔහු සේවය නිමවා යළි නිවසට පැමිණෙන අතරතුර පැහැරගෙන ගොස් ඇති බව පවුලේ සාමාජිකයින් පොලිසියට පැමිණිලි කර තිබේ. යාපනය...

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්?

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්?
බැඳුම්කර කොමිසමේ නියමය පරිදි අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනය පරික්ෂා කර දත්ත ලබාගත් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පොලීසියේ ඉහළ නිලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. මේ හේතුවෙන් පරීක්ෂණවලට සම්බන්ධ වූ නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටින...

සුජීව සේනසිංහ සිරිසේන මහත්තයව පට්ට ගහපු වීඩියෝ එක - අනිවා බලන්න

සුජීව සේනසිංහ සිරිසේන මහත්තයව පට්ට ගහපු වීඩියෝ එක - අනිවා බලන්න
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි....

රනිල් වික්‍රමසිංහ හදිසියේ ඉන්දියාවේ ගියේ ඇයි

රනිල් වික්‍රමසිංහ හදිසියේ ඉන්දියාවේ  ගියේ ඇයි
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා අද විශේෂ පූජාවක් සඳහා කොල්ලුර් මුකම්භික සන්ධිනි දේවාලය වෙත පැමිණ ඇත්තේ ඇති විශේෂ පූජාවක් සඳහාය වසරක් පාසා කරන මෙම පූජාව සඳහා ඔහු පැමිණියේ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමගිනි. මෙවර පුජාව සඳහා ඔහු මාස දෙකක් තිස්සේ පේ වෙමින් සිටින...

Saturday, November 18, 2017

ගොන්ජා ගේ වීර චාරිකා --ජේෂ්ඨ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය

ගොන්ජා ගේ වීර චාරිකා --ජේෂ්ඨ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය
ගොන්ජාද, චිත්‍රපට නළුවෙකි. ඔහු රන්ජන් රාමනායක යයි වැරදියටවත් හිතාගන්න එපා. ඔහු රඟපාන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් චරිතය. ඔහු සිනමාවේ දුෂ්ටයාය. එහෙත්, ජනප්‍රියය. අපේ රටේ මිනිස්‌සු වීරයන්ට මෙන්ම, දුෂ්ටයන්ටද කැමැතිය. දකුණු ඉන්දියාවේ නළුවා වන නම්බියාර් ජනප්‍රියය. එම්.ජී.ආර්. ගේ මරණයට වඩා සෙනඟක්‌...

අයවැයේ ආණ්‌ඩුව හංගපු බදු මෙන්න

අයවැයේ ආණ්‌ඩුව හංගපු බදු මෙන්න
ජනතාවට වැඩි බරක්‌ නොපැටවූ අයවැයක්‌ ලෙස බැලූ බැල්මට පෙනුණත් මෙවර අයවැය වක්‍ර බදු ලෙස ජනතාවගෙන් විශාල මුදලක්‌ එකතු කර ගැනීමට සැලසුම් කළ අයවැයක්‌ බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්‌ඩාර මහතා පවසයි. මෙවර අයවැය පිළිබඳ 'දිවයින ඉරිදා සංග්‍රහය'...

ගින්තොටදී වජිර නෝන්ඩි වුනු හැටි

ගින්තොටදී වජිර නෝන්ඩි වුනු හැටි
ගිංතොට දී පසුගිය දින ඇතිවූ සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම නිරීක්ෂණය සඳහා ගිය ඇමති වජිර අබේවර්ධනව ප්‍රදේශවාසීන් හූ . කියා පන්නා දමා තිබුණි .  එම ජාතිවාදී ගැටුම සැබෑ ලෙසම දේශපාලන අරමුණක් සහිතව වජිර අබේවර්ධනගේ හෙන්චයියෙකු වන හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී නියාස් හුසේන් නමැත්තා විසින්...

මහින්ද ගෝටා තාම තරුණයි - ව්‍යායාම් වීඩියෝව

මහින්ද ගෝටා  තාම තරුණයි - ව්‍යායාම් වීඩියෝව
අනිවාර්යයෙන් නරඹන්න  හිටං හුටං ලාට කරන්න තියා හිතන්නවත් බැරි ජාතියේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මහතාගේත් ගෝටාභය රාජපක්ෂ මහතා , ශිරන්ති මැතිනිය සහ නාමල්ගේ යෝග ව්‍යායාම් කිරීමේ වීඩියෝව  පණ නැති  නායකයෝ සහ පණ ඇති නායකයෝ&nbs...

Monday, November 6, 2017

බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - අර්ජුන කියයි

බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - අර්ජුන කියයි
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්‍ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එම නැවෙහි ඇති තෙල් වෙළඳපළට නිකුත් කළේ...

අසරනියින් අමාරුවේ දැමු කුප්ප ඩ්‍රයිවර්

අසරනියින් අමාරුවේ දැමු කුප්ප ඩ්‍රයිවර්
පෞද්ගලික  බස් රියදුරෙකු කරන අශික්ෂිත  රිය පදවීමක් නිසා පාසල් ළමුන් ඇතුළු පිරිසක් රැගත්  බස්රථයක් පාරෙන් ඉවතට පෙරලි යන අයුරු Live...

තව දින දෙකකින් පෙට්‍රල් ඉවරෙටම ඉවරයි.. 11 වෙනිදා දක්වා අඩුම තරමේ දින දෙකක් පැට්‍රල් චුට්ටක්වත් නැත .

තව දින දෙකකින් පෙට්‍රල් ඉවරෙටම ඉවරයි.. 11 වෙනිදා දක්වා අඩුම තරමේ දින දෙකක් පැට්‍රල් චුට්ටක්වත් නැත .
ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළ ද තවමත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ. ඇතැම් ඉන්ධනහල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් කළ පුවරු ද දක්නට ලැබෙන අතර ඇතැම් ඉන්ධනහල්වලට පෙට්‍රල් ලැබෙන බවට තොරතුරු...

මංගලගේ මංගල අයවැය සැකසීම 'දේදුනු අනන්තයේ' සිට

මංගලගේ මංගල අයවැය සැකසීම  'දේදුනු අනන්තයේ' සිට
මුදල් ඇමති මංගල  පානදුර බොල්ගොඩ ගඟ අසබඩ ඇති දේදුනු අන්තය (Rainbows End)නම් ඔහුගේ නිවසේ සිට මේ වනවිට සකස් කරමින් පවතී . බොල්ගොඩ ගඟ අසබඩ න්හන්ද නිසංසල පරිසරයක පිහිටා ඇති මෙම නිවසට (දේදුනු අන්තය ) නම් තැබුවේ කුමන හේතුවක් නිසාදැයි වටහා ගැනීමට අපහසුය ...

තෙල් නැවක් ආවා ඒත් ඩීසල් , පෙට්‍රල් නැව එන්නේ 09 වෙනිදා

තෙල් නැවක් ආවා ඒත් ඩීසල් , පෙට්‍රල් නැව එන්නේ 09 වෙනිදා
අද පෙරවරු 6.38 ට පමණ තැල නැවක් වරායට සේන්දු වී ඇති වාර්තාවේ . කෙසේ වුවත් මෙම නැවේ ඇත්තේ ඩීසල් වන අතර පෙට්‍රල් නැව ලබන 09 දා වරායට එතැයි  අපේක්ෂා කෙරේ .  UACC MIRDIF  නම් මේ නැවේ තෙල් සාම්පල  පරීක්ෂාවට ලක් කර  නැවෙන් තෙල් පොම්ප කිරීම ඇරඹීම අද සවස් වීමට පෙර ඇරඹිය හැකි...

Sunday, November 5, 2017

කුඹියෝ ඇමතියෝ - අහලම බලන්න

කුඹියෝ ඇමතියෝ - අහලම බලන්න
අපේ ඇමති රොත්තත් ආණ්ඩුව ගත්ත දවසේ ඉඳල රටට වැඩ කරනවා වෙනුවට තමන්ගේ එවුන්ට කන්න හොයන එකනේ කරන්නේ ,, වීඩියෝ එක බලලම ඉන්නකෝ..   Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා  ...

අපිට මල පැනල ඉන්නේ හොඳේ

අපිට මල පැනල ඉන්නේ හොඳේ
ඉවසීමේ සීමාවද ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් කිසිදු දේශපාලනමය කැපකිරීමක් සිදු කිරීමට තමන්ගේ සූදානමක් නැතැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි. එම සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් කර ඇත්තේ තම සන්ධානය දැනටමත් දේශපාලන කැපකිරීම් රැසක් සිදුකොට ඇති බවයි. මෙරට සංචාරයක නිරත...

කේතකී පුෂ්පයෝ කොහි වෙත්ද?

කේතකී පුෂ්පයෝ කොහි වෙත්ද?
මෛත්‍රිගේ ශ්‍රී ලනිප පාර්ශ්වය ද, රනිල්ගේ එජාප පාර්ශ්වය ද තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙන, පළාත් පාලන ඡන්දය ජනවාරි 20-30 අතර පැවැත්වීමට හැකිවන වටපිටාව, දැන් සැකසී ඇත. ඇමැති ෆයිසර්ටත්, මැතිවරණ කොමසාරිස් දේශප්‍රියටත් නැඟුණු චෝදනා හා විවේචන මැදින් දැන් පිටිය සකස් වී තිබෙන්නේය. ලකුණු ගන්නේ කවුද?...

ඛනිජ තෙල් අර්බුදයට හේතුව රජය - සංස්ථා සේවකයෝ

ඛනිජ තෙල් අර්බුදයට හේතුව රජය - සංස්ථා සේවකයෝ
රට තුළ තෙල් අර්බුදය ඇතිවීමේ සම්පුර්ණ වගකීම රජය භාරගත යුතු බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩි . ඒ. රාජකරුණා මහතා පවසා සිටියේය.  අයි ඕ සී බලපෑම මත ප්‍රමාණවත් තෙල් සංචිත තොග ගබඩා [පහසුකම් ලබා නොගැනීමට රජය ක්‍රියා කර තිබුණු බව ඔහු පවසයි.  පසුගිය දා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි...

නවීන තාක්ෂනය යොදාගෙන රජය විවේචනය කරන එක වැරදියි - මෛත්‍රී

නවීන තාක්ෂනය යොදාගෙන රජය විවේචනය කරන එක වැරදියි -  මෛත්‍රී
රටේ සිටින සුළුතර පිරිසකගේ නොමන හැසිරීම් හමුවේ බහුතර ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල නතර කිරීමට තමාට නොහැකිබව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  ෆේස්බුක් සහ සමාජ ජාලා තුලින් ඇතැම්ව පිරිස් තම පිරිසිදු රජයගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව වැරදි ප්‍රචාර ගෙනයමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.  පොලොන්නරුව...

Saturday, November 4, 2017

විජේවීරගේ මල්ලී හැමන් හිල් කඳවුරේ සිට එවූ ලිපිය

විජේවීරගේ මල්ලී හැමන් හිල් කඳවුරේ සිට එවූ ලිපිය
රෝහණ විජේවීර 1943 උපන් අතර පවුලේ දෙවැන්නාවූ ආනන්ද 1946 ජනවාරි 7 වැනිදා උපන්නේය. ගන්දර කෝට්ටේගොඩ ගොඩඋඩ මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වා උගත් ආනන්ද පසුව මරදාන කාර්මික විද්‍යාලයට ඇතුළත් විය. විජේවීර වෛද්‍ය විද්‍යාව හැදෑරීමට රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ තැන් සිට ආනන්දට...
Page 1 of 91239Next »