![]() |
Advertisement |
ඉවසීමේ සීමාවද ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් කිසිදු දේශපාලනමය කැපකිරීමක් සිදු කිරීමට තමන්ගේ සූදානමක් නැතැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.
එම සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් කර ඇත්තේ තම සන්ධානය දැනටමත් දේශපාලන කැපකිරීම් රැසක් සිදුකොට ඇති බවයි.
මෙරට සංචාරයක නිරත දකුණු අප්‍රිකානු රෝෆිනා මාරක්ස් මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී සම්පන්දන් මහතා හමුවූ අවස්ථාවේ දී ඔහු මේ අදහස් දක්වා ඇත.
මෙරට ජාතික ගැටලුව වෙනුවෙන් විසඳුමක් ලැබීම අත්‍යවශ්‍ය බවත් දකුණු අප්‍රිකානු රජය විසින් ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය ඒ කෙරෙහි යොමු කළ යුතුව තිබෙන බවත් ඒ මහතා මාරක්ස් මහත්මියට අවධාරණය කර ඇත.
මෙහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය, සංහිඳියා ක්‍රියාවලිය, වගවීමේ ක්‍රියාවලිය හා මෙරට වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.
Harrah's Resort Southern California - Kambi
ReplyDeleteLocated 울산광역 출장안마 in Funner, Harrah's 여주 출장샵 Resort Southern 삼척 출장샵 California features a casino, a nightclub, restaurants, and a bar. The resort offers 군포 출장안마 slot 과천 출장마사지 machines,