![]() |
Advertisement |

රටේ සිටින සුළුතර පිරිසකගේ නොමන හැසිරීම් හමුවේ බහුතර ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල නතර කිරීමට තමාට නොහැකිබව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ෆේස්බුක් සහ සමාජ ජාලා තුලින් ඇතැම්ව පිරිස් තම පිරිසිදු රජයගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව වැරදි ප්‍රචාර ගෙනයමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිලාභීන් දහසකට ආසන්න ප්‍රමාණයකට ස්වයන් රැකියා උපකරණ කට්ටල බෙදා දීමට පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පෙරදා පවතී රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශකළේය
0 comments: