![]() |
Advertisement |
රට තුළ තෙල් අර්බුදය ඇතිවීමේ සම්පුර්ණ වගකීම රජය භාරගත යුතු බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩි . ඒ. රාජකරුණා මහතා පවසා සිටියේය.
අයි ඕ සී බලපෑම මත ප්‍රමාණවත් තෙල් සංචිත තොග ගබඩා [පහසුකම් ලබා නොගැනීමට රජය ක්‍රියා කර තිබුණු බව ඔහු පවසයි.
පසුගිය දා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඛනිජතෙල් සංස්ථාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ගෙන තිබූ නමුත් ඒවා විකිණීමේ ආශාවෙන් සිටි අගමැතිවරයා එය අහෝසි කල බවදපැවසිය.
0 comments: