![]() |
Advertisement |
මෙම හිඟයට හේතුව වන්නේ පසුගිය ඔක්තෝබර් 15 වැනිදා IOC මහින් ගෙන්වූ ඉන්ධන මෙට්‍රික්ටොන් 40000 ප්‍රමිතියෙන් තොර බැවින් ප්‍රතික්ෂේප වීම නිසාය.
තෙල් මෙට්‍රික් ටොන් 30000 ක් රැගත් තවත් තෙල් නැවක් සඳුදා රාත්‍රී වනවිට ලංකාවට පැමිණීමට නියමිතයි. එම තෙල් නාවේ තෙල්ද නිකුත් කලයුත්තේ නිසි පරීක්ෂාවකින් පසුව වන අතර , වත්මන් තෙල් හිඟය මත එම තොගය නිසිලෙස පරීක්ෂාවට ලක්වේදැයි බලවත් සැකයක් ද මතුවේ
0 comments: