![]() |
Advertisement |
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා අද විශේෂ පූජාවක් සඳහා කොල්ලුර් මුකම්භික සන්ධිනි දේවාලය වෙත පැමිණ ඇත්තේ ඇති විශේෂ පූජාවක් සඳහාය
වසරක් පාසා කරන මෙම පූජාව සඳහා ඔහු පැමිණියේ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමගිනි. මෙවර පුජාව සඳහා ඔහු මාස දෙකක් තිස්සේ පේ වෙමින් සිටින බවද දැනගන්නට තිබේ . කොල්ලුර් කෝවිලේදී , ඔහුගේ පව් සෝදා හරිම පිණිස පාද දෝවනය කර ඇහුව කෝවිල ඇතුලට ගෙන ඇති අතර ඉන් පසු කොල්ලුර් කෝවිල් පාලක සභාවේ නායක පුජකයා ප්‍රධානව පුජාව තබා තිබේ

Publictv.in හි පලවූ ප්‍රවෘත්තියක් ඇසුරෙන් සකස් කෙරිණි
0 comments: